(02)
කාළෙකට පස්සේ
මම ගෙදර ඉන්නේ ..
පුතා
මගේ ලඟමයි මධුත් උදේ කෑම පවා විශේෂයක් කරලා තිබුණා ...
ඇය
උනත් කැමතියි දවල් දවසක මං ගෙදර ඉන්නවාට...
ගොඩක් වෙළාවට
කෙරෙන්නේ දවස් තුන හතර එක දිගට මම" ශුටින්"
.
එහෙම
උනාම ගෙදර ඉන්නේ හරිම
අඩුවෙන් ..
මට මධූ
හමුවුණේ මම කැමරමන් කෙනෙක්
උන අලුත මඟුල් ගෙදරක පොටෝ ෂූට් එකකට ගිය වෙළා වක...
ඇය
හරිම චාම් යුවතියක් වූවා...
තවත්
ගෑණු ළමයෙක් එක්ක හෝටලේ
එහාට මෙහාට යද්දී මම ඇයව හොදට
නිරික්ෂණය කළා..
මම
පොටෝ ගන්න හැම තැනකම වගේ ඇයත් හිටියා ...
වාදනය
වෙමින් තිබුණ ගීතයකට ඇය
ගෘෘප් එක ඉස්සරට නටන්න
ආවා..
ලස්සනට නටන ඇයව මම කැමරාවට හසුකර ගත්තා ..
කෙල්ලෙකුට
තිබිය යුතු සරළ චාමිි
බව ඇය ලඟ ඕනෙවටත් වැඩිය තිබුණා ...
රෑ හෝටලෙන් එන්න
කලින් මම ඇය ගාවට කිට්ටු වෙළා...
"නංගීට
ලස්සනට ඩාන්ස් කරන්න පුලුවන් නේද
.."
ඇය
ලැජ්ජාවෙන් බිම බලා ගත්තා ...
"අපි ටිකක් කතා කරමුද"..?
මම ඇය උන්න තැනින් ඉඳ ගන්න
ගමන් ඇහුවා ...
ඒත් ඇය කලේ හිනාවුන එක පමණි ..
"නංගිඟේ නම මොකක්ඳ ."
"දිල්හාරා මධූෂිකා."
ඇය
කිව්වා ...
"ලස්සන
නමක් ඔයාට තියෙන්නේ ."
"කැමති
නම් පෝන් නමිිබර් එක කියන්න .."
මම
පෝන් එක
ටචිි කරන ගමන් කිවිිවා ..
ඇය
පැකිලීමකින් තොරව පෝන් නම්බර් එක දුන්නා ..
එදා
පටන් ගත්ත හිතවත්කම " ලවිි
එපෙයාර්"
එකක් දක්වා
දුරදිඟ ගියා..
මධූට
අයියා කෙනෙක් විතරයි
ඉන්නේ ..
අපේ
පවුලේ අක්කා සහ අයියා
ඉන්නවා ..
මධුලගේ
පවුල හොද වැදගත් පවුල්
පසුබිමක් තිබුණ නිසා.. අපේ
සමිිබන්දෙට ගෙවල් දෙකෙන්ම කැමති
උනා..
ඉතිං ඒ ආපු ගමන තමා මෙිි.. මධු නිතරම
ගමනක් උනත් ගියේ ..මගේ අක්කා එක්ක ..
අක්කා විවාහා
වෙළා උන්නත් නිතරම හිටියේ
අපි හැමෝම එක්ක..
අමිිමා තාත්තා
ගැන මට වඩා හොයලා බැලුවෙිි අක්කා
සහ අයියා ..
අද උදේ කෑමෙන්
පස්සේ අපි තීරණය කළා ..
අපේ
ගෙදරත් ගිහින් මධුලගේ
ගෙදරත් ගිහින් එන්න ..
"හේෂාන් .....".
කල්පනා කර කර හිටිය
මම මධුගේ හඩින් පියවි ලොවට ආවා...
ආා
..ඔයා ...කියන්න සුදු ..
"මොනාඳ
ඔය තරම් කල්පනා කරන්නේ
ඔයා.."?
"මට මතක් උනා ඔයාව මුලින් දැකපු දවස."..
"ඇයි එකපාරට අතිතේට ගියේ.."
වර්ථමානේ
අලුත් කතාවක් ලියන්න ද..."
කියමින් ඇය හඬනඟා සිනාසුනා..
"නෑ සුදු එදා ඉදන් අද වෙනකමිි
එක වගේම ඉන්න නිසා මට ඔයා ගැන ආඩම්බර හිතුනා .."
මම
එහෙම කියලා ඉවර වෙනවත් එක්කම මධු...
මම
ඉදන් උන්න පුටු ඇන්ද මතින් ඉඳ ගත්තා ..
එහෙම
ඉඳ ගත්ත ඇය මගේ කරමත දෑතම තියාගෙන එක එල්ලේ මගේ දෑස්
දෙස බලා උන්නා ...
හරියට
මම කියපුදේ ගැන විශ්වාසය තහවුරු කර ගන්න
වගේ...
ඇයි
ආදරේ වෙනසක් පේනවඳ..?
මම
ඇය තුරැල් කර ගන්න ගමන්
ඇහුවා ...
ඇය
නොඳරැවෙක් වගේ මට තුරැල් උනා ආදරෙන් ..
මට
ඇය ගැන ලෝබ හිතුණා...
ඇත්තටම මෙිි මගේ ආදරණීය බිරිඳ ..
මම
හොයා ගත්ත මගේ සුදු ...
මම ඇගේ මුහුණ
තරයේ සිප ගත්තා ..
පුතා
අවඳි වෙළා අඩන සද්දෙට මධු මගෙන්
මිදිලා කාමරයට ගියා...
මාත් ඇය පසුපස කාමරයට ආවා...
දවස
පුරාම අපි තුන්දෙනා ගමන් ගියේ හරිම සතුටින්
දෙන්නාගෙම මවිිපියන් එක්ක දවස ගත කරලා..
අන්තිමට කැළණි
පන්සලටත් ගියා ...
මධු
යෝජනාවකට අනුව අන්තිමට ගෝල්පේස්
එකෙත් හවස් වරැවම ගත කලා..ගොඩක් කාලෙකට පස්සේ
මධු හරිම සතුටින් ඉන්නවා මම දැක්කා ...
රාත්‍රි
කෑම පවා අපි එලියෙන් ගත්තේ ...
රෑ
නවයයි ගෙදරට එද්දී ..
පුතාව ඇග සෝදාගෙන ඇය කිරි එකකුත් හදාගෙන
කාමරේට ගියේ දරැවා නිදි කරන්න ...
මම
නාගෙන ඇවිත් කාමරේට වෙලා tv එක බලමින්
උන්නේ ...
ලස්සන නයිටිි ගවුමකින් සැරසුණු මධු
මං වෙතට ආවෙිි උනුසුමෙන් රසවෙනා තේ
දෙකකුත් එක්ක...
"ෂා සුදු හරි ලස්සනයි
අද..."?
ඇයගේ
අර නිරහංකාර සිනාවෙන් මට සංග්‍රහ කරමින්
ඇය මගේ ඇගේ ගෑවි ගෑවි වාඩි උනා...
තේ
බොන ගමන් අද ගිය ගමන් ගැන නොයෙක්
දේ කතා කරමින් උන්න අපි..
""හේෂාන් ...."
"මිිමිි......කියන්න සුදු ...
"මට ඉස්සර තරම් ආදරෙයි ද..".?
"හ්මි
ගොඩක් .."
ඇයගේ
දෙතොලේ උනුසුම මගේ පිට පුරා දැනෙන්නට
වූවා...
ඒ සුවය දිගේ ගතට හිතට දැනෙන පිපිදීම දිගේ මම ඇයව පිස්සුවෙන් සිප ගන්නට වූවා
...
අපි එලෙස පැය භාගයක් පමන ඉන්නට ඇති ...
ඇයගේ
හීන් කෙඳිරිලි හඩ මාව අමුතුම ලෝකයකට රැගෙන ගියා...
මම
ගොඩක් ආදරෙයි රත්තරන්
දෙවිිමි ...
නිමෙිිෂයක්
ගත වෙන්නට ඇත...
වෙිිගයෙන් මාව අහකට තල්ලු කරපු
මධු...
යක්ෂාවෙිිෂයෙන්
මට ගහගෙන ගහගෙන ගියා....
දෙයියනේ මොකක්ඳ
මෙිි උනේ...?
මට
තරැ පෙණුනා ...!
විරාමයක්
...!
අනුත්තරා
පෙරේරා ..!