නොනිදා දකින සිහිනේ නවකතාව 01


"
හරියප් හේෂාන් "

"කොහේද  අප්පා  මේයකා ඉන්නේ ."

"ලගදි ඉදලා මෙයා ඇටිකෙහෙල් කාපු අර මොකාද එකා වගේ."

ඒ කුමාරගේ  හඩය.

  මම හරිබරි ගැහි වැඩෙිිට  අවතීර්ණ  වූයෙමි .

දෙව්මි  චරිතයට පන පොවමින්  රඟපාන්න විය.

දෙතුන්  පාරක් "කට් " කරමින්   ජගත් සිින් එක හැදුවේය.

වෙනදට  වැඩිය වෙහෙසක් දරන්නට  වුණි.

ඇයද හෙම්බත්ව   ඉන්න  බවක් පෙනුණි.

පොඩි බ්‍රේක් එකකට  යන්න  ඉඩ දුන්න  ජගත් සිින් එක   නැවත බලමින්  සකසන්න වුවාය.

 සෙට් එකේ එකෙක් ඇයට කුල් ඩ්‍රින්ක් එකක්  ගෙනවිත්  දෙනවා  මම දැක්කා .

එතනට කිට්ටු  උන  මෙිින් කැරැක්ටර් කරන නලුවා ඇය සමඟ කඳේ දාගෙන මොනවද කියවමින් උන්නා .

ජගත්ට සහයෝගය දෙමින්  මම වැඩිපුරම  කළේ ඇය ගැන සෝදිසි  කරපු එක.

දෙවෙනි සිින් එකට එන්න  සෙටිි එක හදනකමිි මාත්  පොඩි බ්‍රෙිික් එකකට  ආවා.

"අනේ අයියේ  මට    හරියට වැරදෙන නිසා ඔයාටත්  කරදරේ නේද ?"

"දෙතුන් සැරයක්  කැමරා කරන්න  වෙන එක."

මම හිතුවෙිිවත්  නැති  විදියට  ඇය මං එක්ක දොඩමළු  විය.....

"ආ......



ඒකට මොකද  නංගී  අපි ඉතිං  අලුත්  අයට සපෝටිි කරන්න  ඔිිනේනේ."

"අනේ  Thanks  අයියේ "

"ඒක මොකක්ඳ  නංගී  මෙිික  ඉතිං  මගේ ජොබිි  එකනේ"

කතාව අතරේ මගේ පෝන්  එක රින්ග් වෙන්නට  වුවා..

මධු කෝල් එකේ.

"ස්කියුස්මිි නංගී "

මම එතනින්  නැගිට ටිකක්  මෙහාට විත් පුටුවක  වාඩිවි පෝන්  එක ආන්සර්  කලෙමි.

"ඇයි කෝල්  එක ආන්සර්  කරන්න  පරක්කු  උනේ  හේෂාන් ."

"මම මෙතන රස්සාවක් කරන්නේ ."

"ඒක මං දන්නවා "

"දන්නවා නමිි අහන්නෙ "

"ඇයි දැන්  මට මොකුත්  අහනත් බැරිද "

"කෝල්  එක ගත්තේ  ඇයි  කියනවද රන්ඩු  නොවි."

"හේෂාන් මම පුතා මොන්ටිසෝරි ඇරැනාම අක්කා  එක්ක  මහරගමට  ගිහින්  එන්න  යන්නමිි ."

"හා යන්න "

මට ඔිිනේ  උනේ වචනෙන්  දෙකෙන්  කතාව ඉවර කරන්න .

මම යලි දෙවිිමි  ඉන්න  තැනට ආවා.

"කවුද  අයියේ  ගර්ල්පෙන්ටිි ගෙන්ද කෝල්  එක."

ඇය කෝල ලෙසින්  අසයි. ඇය කෙතරමිි  පියකරැද

ඇය කෙතරම්  ලස්සනට  වචන හසුරවනවද.

"අයියේ මම ඔයාගෙන්  ඇහුවෙිි ."

මගෙන් උත්තර  නැති  තැන ඇය යලි කතා කරයි.

මම ඇය ගැන සිහින  දකිමි.

ඉතිං  පියවි සිහියට එන්න  මට මතක නැත.

"ආ ...ඔවිි නංගී  කෝල්  එක ආවෙි "වයිෆ්  "ගෙන්."

"මිිමිි... ඒ කියන්නේ  අයියා  මැරිඩිි"

"ඔවිි නංගී  මට අවුරුදු 3 ක චුටිි  පුතෙකුත් ඉන්නවා "

 

"හේෂාන් .."

"කුමාර කතා කරනවා නංගී   මම යන්නමිි "

"ඊලඟ  සිින් එකට වෙලාවත් හරි.."

මම එතනින්  නැගිට සෙටිි එක වෙත අවෙමි..

ගෙදර  එද්දී  රෑ උනේ දෙවිිමිව ඇරලවලා එන්න  ගිය නිසා.

ෂුටිං තිබුණේ  බලංගොඩ   පැත්තේ  ලොකේෂන් එකක.

දෙවිිමි     පදිංචි වෙළා  ඉන්නේ . කෑගල්ල  ටවුන්  එකේ...

එයාව දාලා මම නුවර  පාරෙන්ම  නිටිිටඹුවට එද්දී   රෑ  එකත් පහුවෙලා.

හෙටින්  පස්සේ  නමිි කොළඹ  ෂුටිං  තියෙන එක  ලේසියි .

නැත්නමිි හරිම වෙහෙසයි .

  කාරෙකේ   සද්දෙට නිදිමරගාතේ මධු ඇවිත්  දොර ඇරියා.

 " ගොඩක්  රෑ නේද  හේෂාන්  දැන් ".

"ඔවිි රෑ එකහාමාරයි".

"එහෙම නමිි ඔයා වොෂ් දාගෙන එන්න  මට නිදි මතයි."

එහෙම කියමින්  මධු අඬ  නින්දෙන්ම කාමරේට  යන්න  හැරැණා.

 "හා ඔයා නිදා ගන්න  මධු ."

මම බෑග්  එකත්  අරන් මගේ කාමරේට  ආවා.

ඇදන්  උන්න ඇඳුම්  ගලවලා රැක් එකට විසිකල මම

ටවල් එකත් අරන්  බාත්රෑමිි එකට  ආවා..

කරාමයෙන් වැටෙන වතුර  සිිතල වුනත්  මම එයට ආශා උනා.

ගත පිපිදෙන ඒ සනිපය මාව කල්පනා  ලොවක්  වෙත රැගෙන ගියා.

ෂුටිං  ඉවර  වෙළා ජගත්  කිවිිවාම දෙවිිමිව  ඇරලවලා යන්න  පුලුවන්  නේද  කියලා .

 මට මාරම පිටිි එකක්  ආවෙි.

ඇය සමඟ තනි වෙන්න .

එනකමිි  තොරතෝන්චියක් නැතුව  ඇය කියවපු හැටි..

සිංදු  මුමුණපුබ ලස්සන .

ඇයට ලස්සන  හඬකුත් ලැබිලා  තියෙනවා .

ඊට වඩා ඇය හරිම "සෝෂල් කෙල්ලෙක් .

එයා එක්ක ආපු ඒ පැය කිිපය මට වෙහෙස දැනුණේ වත්  කමිිමැලි  හිතුනේවත් නෑ.

ගේ ලගදි බහිඳ්ඳි  උනත් ඇය මට කතා කළේ කාලෙක ඉදන්  දන්න යාලුවෙක්   වගේ...

"හරි හේෂාන්  අයියා  අනිද්දා  මිිටිි වෙමු."

පරිස්සමෙන්  යන්න  සතුටින් ඉන්න  ගිහින්  රින්කටිි එකක්  දාන්න ."

මම ගෙට එන්න  කලින්  ඇයට මැසේජ්  එකක්  දැමිිමා

  මම ආවා කියලා .

කල්පනාව මාව ගොඩක්  දුර ගෙනිහින්...

කරාමය වහපු මං  ටවල්  එකතු  පටලන්  කාමරේට  ආවා..

සරමක්  ඇද ගත්ත  මං නිදියන්න  කලින්  මධු සහ පුතා ඉන්න  කාමරේට  ආවා.

මධුත් පුතත් හොද නින්දේ.

ඇදට පාත්වුන මං නැමි හිමින් පුතාගේ මුහුණ  සිපගතිමි .

ඒ මුහුණ  දැක්කාම  මට මෙහොතකට හැමඳේම  අමතක විය.

  මම යලිත්  මගේ කාමරයට  විත් නිදිසුව සොයා දෑස  පියා ගතිමි ..!

විරාමයක් .!

 

අනුත්තරා  පෙරේරා


Post a Comment

Previous Post Next Post